Events

තවුරංගා අටවිසි බුද්ධ පුජා පින්කම | Atavisi Buddha Puja Pinkama-Tauranga

අටවිසි බුද්ධ පුජා පින්කමක් ඔක්තෝබර් 20 වැනිදා සවස 6 ට තවුරංගාහි බෙත්ලෙහෙම් ශාලාවේ දී පැවැත්වේ.

Tauranga Atavisi Buddha Puja

මෙම පුජාව මෙම වසරේ වස්සාන සමයේ පවත්වනු ලබන විශේෂ පින්කමක් වනු ඇත. මෙම පුරාණ බුද්ධ පූජා පිළිවෙත අනුව අටවිසි බුදුන් වහන්සේගේ අනන්ත ගුණ කෙරෙහි අපගේ බැඳීම වැඩි කරන අතර උතුම්ම සැපය වන නිවන් මඟ සඳහා අපගේ කැපවීම අර්ථවත් කරයි.

මේ මහා පින්කමෙහි දායකත්වයන් බාරගෙන මෙවර වස් ආරාධනාව සිදු කළ පින්වතුන් සමඟ සැදැහැ සිතින් එක්වන ලෙස ඔබ සැමට ආරාධනා කරමු.

දායකත්වයන් බාර ගැනීමට කරුණාකර පහත අය සම්බන්ධ කරගන්න:
හසිත හීනටිගල 027 2239114, හසිනි ද සිල්වා 027 2239117,
ලසන්ත තිලකරත්න 021 2372087, නීල් පන්නිලගේ 021 02990714

Tauranga Atavisi Buddha Puja pikama will be held at 20th October
at 6 pm at Bethlehem Hall, 239, State Highway 2, Bethlehem, Tauranga 3110.

This Puja will be one of the most auspicious ceremonies of the Rains Retreat, this year. This ancient devotional practice of Buddha Puja increases our affinity to the infinite virtues of the Buddha and deepens our commitment to the path to Nibbana, the highest Bliss.
You can partake in this ceremony by sponsoring some of the Puja items.

We would like to invite you all to come and join us in this worthy ceremony.
Please contact:
Hasitha Heenatigala 027 2239114, Hasini De Silva 027 2239117,
Lasantha Thilakarathna 021 2372087, Neel Pannilage 021 02990714