Events

2024 වාර්ෂික කඨින පින්කම | Kathina Puja Ceremony 2024

Kathina 2024හැමිල්ටන් විහාරස්ථානයේ (වයිකටෝ මෛත්‍රී භාවනා මධ්‍යස්ථානයේ) වාර්ෂික කඨින පූජා පින්කම ලබන නොවැම්බර් 03 දින උදෑසන 9.00 සිට සවස 3 දක්වා Hamilton Gardens Central Courtහි දී පැවැත්වේ.

වාර්ෂිකව පැවැත්වෙන මේ මහඟු පින්කමට දායකවන ලෙස පින්වත් ඔබ සැමට ආරාධනා කෙරේ.

දානය පිළියෙල කිරීම:
2024 ඔක්තෝබර් 31 වැනි දිනට පෙර කඨින මහෝත්සවයේ දාන විධිවිධාන සම්බන්ධයෙන් ඔබව සම්බන්ධ කරගනු ඇත. මෙම දිනය වන විට කිසිවකු ඔබව සම්බන්ධ කර නොගත්තේ නම්, පහත ලැයිස්තුවෙන් හෝ විහාරස්ථානයෙන් ඕනෑම අයෙකුට ඇමතීමට කාරුණික වන්න.

සුජාතා 021 02646074
ගීතාංජලී 022 1676917
මධුවන්ති 021 02345226
සචිනි 021 2235140
කාංචනා 022 0415896
හෂිනි 027 2239117
නිරෝෂා 022 1545945
ගයනි 022 5233190

කරුණාකර ඔබ පිළියෙල කරන දානය පෙරවරු 9.00 වන විට කඨින ශාලාවට රැගෙන ඒම පහසුවකි.

ශාලා සැකසුම:
හැමිල්ටන් උද්‍යානයේ Central Court හිදී නොවැම්බර් 02 සෙනසුරාදා සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා ශාලා සැකසීම සිදු කෙරෙනු ඇත. එදින ශාලාව සකස් කර ගැනීමට පැමිණ අපට සහයෝගය දක්වන මෙන් කාරුණිකව ඉල්ලමු.

අටපිරිකර සහ සිවුරු:
අටපිරිකර සහ සිවුරු සඳහා අනුග්‍රහය දැක්වූ අය කරුණාකර විහාරස්ථානයට ආධාර රැගෙන ඒම හෝ විහාර බැංකු ගිණුමට එම මුදල් තැන්පත් කළ හැකිය.

අපගේ බැංකු ගිණුම් විස්තර:
නම: Waikato Compassion Meditation Trust
බැංකුව: Westpac
ගිණුම් අංකය: 03 0314 0257 642 03

ඔබ සෘජුවම WCMT හි බැංකු ගිණුමට පරිත්‍යාග කරන්නේ නම්, කරුණාකර බැංකු තැන්පතුවේ ඔබේ නම ඇතුළත් කිරීමට වග බලා ගන්න.

මෙම උත්සවය සාර්ථක සහ අමතක නොවන අවස්ථාවක් කර ගැනීමට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙමින් මෙම උතුම් පුණ්‍ය උත්සවයට සහභාගී වන ලෙස කාරුණිකව ආරාධනා කරනු ලැබේ.
____________
Annual Katina Ceremony of Hamilton Vihara (Waikato Compassion Meditation Centre) will be held at 03 November 2024 From 9.00 am to 3pm at Hamilton Gardens Central Court – Hungerford Crescent, Hamilton 3216.

Danaya arrangement:
You will be contacted regarding Dana arrangements for the Katina Ceremony before the 31st of October 2024. Please be kind to ring anyone from the following list or the temple, if no one contacted you by this date.

Sujatha 021 02646074 Geethanjali 0221676917 Madhuwanthi 021 02345226 Sachini 021 2235140

Kanchana 0220415896 Hashini 0272239117 Nirosha 0221545945 Gayani 0225233190

Could you please bring your Danaya (food items) by 9: 00 am to the Kathina hall

Hall setting:
Hamilton Gardens Central Court will be available for setting up on Saturday 02nd November from 5.00 pm to 9.00 pm. Please be kind to come and help us to arrange the hall on 02nd November.

Atapirikara and Robes:
Those who have sponsored the Atapirikara and Robes, could you please bring the donations to the Vihara or deposit into the Vihara bank account:

Our bank account details:
Name: Waikato Compassion Meditation Trust
Bank: Westpac
Acc: No: 03 0314 0257 642 03

If you wish to make the donation directly to the bank account of WCMT, please make sure to enter your name on the reference section of the bank transaction.

You are kindly invited to participate in this great ceremony by extending your fullest co-operation to make this event a successful and memorable occasion.

Kathina ceremony 2024